ඩේවිඩ් ග්‍රීන් නමැති අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණයක කරපු our brand is crisis කියන චිත්‍රපටය බලපු අය ඇති. නොබලපු අය ඉන්නවනම් හොයාගෙන බලන්න.
කතාව මෙහෙමයි. බොලීවියාවේ ජනාධිපති මැතිවරණය පිළිබද කතාවක් තමයි ඒක. (2002 බොලීවියා ජනාධිපතිවරණය ඇසුරෙන් හදපු කතාවක්)
බොලීවියාව ලොකු සමාජ ආර්ථික ප්‍රශ්ණ රැසක...