සාරි ගනිද්දි මනමාලිට අන්දවන කෙනාගෙ උපදෙස් ගන්න..මනමාලිගේ පාට අනුව ගන්න ඕනි සාරියෙ පාට වෙනස් වෙනවා.. සාරියෙ ඩිසයින් එකත් එක්ක ගාන වෙනස් වෙනවා.. සාමාන්‍යෙයන් වෙඩින් සාරි රැපියල් 8,000 ඉදල වගේ තියෙනවා. හැබැයි වැඩ අඩුයි. රුපියල් ලක්ෂ ගණන් වලටත් සාරි තියෙනවා.ඒවා අපිට අදාල නැහැ.. පිටකොටුවෙ සාරි කඩ...