විමල්ට කොහෙද බන් දයාසිරි ලා එක්ක කතා කරන්න පුළුවන්. මතකනේ එදා විවාදෙටත් අර දත් දොස්තරයව එක්කරන් ආවා? මොකෝ තනියම විවාදයකට එන්න පොරට බැහැ. දයාසිරි, සුජීව හොඳ නීති කාරයෝ. විමල් මොකෙක්ද බන්? අඩුම ගානේ ඔය විමලයා පොරගේ පරණ පක්ෂේ උන් එක්කවත් කතා කරන්න බයයි. මොකද පොරගේ පරණ රහස් එළි වෙනවනේ. අනේ ඉතින්...