අම්මට හුඩු. උඹ මෙච්චර කල් මේ අපිට පොර ටෝක් දුන්නේ මේ වැස්සකටවත් කඩේකට ගොඩ වෙන්නේ නැතුවද? :eek:
මම හිතුවේ මේ උඹ කථා කරන විදියෙන් මහින්ද වගේ රෙද්ද, බැනියම කුරහන් සාටකේ එල්ලගෙන උඩු රැවුලක් වවාගෙන නියරක් උඩ නිතරම යන එන පොරක් කියලනේ. :lol: දැන් බලනකොට අර සුනිමල් වගේ කොළඹ හතේ ටෝක් දාන පොරක්නේ. හිතුනා...