මමත් බූට් එකක් කාලා සෑහෙන්න දුකක් විඳපු කොල්ලෙක්... :dull:අද වෙද්දි නම් Life එක හදාගෙන යනවා.. අවුරුදු එකහාමාරක් වගේ සම්බන්ධය තිබිලා කෙල්ල නතර කලා. හේතු වශයෙන් කිව්වේ නීතී දානවලු, අදහස් ගැලපෙන්නේ නෑලු, මම සැරලු.. BLA BLA... ලොල්.... :D කවදාවත් දාලා යන්නේ නෑ කියපු කෙල්ල මෙන්න ගියා... :shocked:උන්...