දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය පිටකො
කොළඹ පිටකොටුවේ සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට මහරගම සිට ගාල්ල දක්වා ධාවනයට යොදා ඇති බස් රථ තුනක් පිටකොටුවේ සිට ධාවනයට යෙදවීමට නියමිතයි.
මගි ජනතාවගේ පහසුව සඳහා මෙම තීරණයට...