ශ්‍රී ලංකන් කටාරයට විකිණීමේ තැතක්?
ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවයට විකුණා දැමීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.
මෙවර ශ්‍රී ලංකන් ගුවන් සේවය කොටස් කර විකිණීම පිළිබඳව අවධානය යොමුවී ඇති බවත් මේ පිළිබඳ දැනට ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වෙන බවත්...