නවසීලන්ත කණ්ඩායම සමග පැවැති ටෙස්ට්, එක්දින වගේම පන්දුවාර විස්ස තරගාවලියත් ඊයේ (10) දිනය වෙනකොට ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුනාණේ. ඉතිං මේක ලංකාවේ වගේම ලෝකෙ පුරා ඉන්න ශ්රී ලංකා ක්රිකට් ලෝලීන්ට දරාගන්න අමාරු වුණා.
ඒකේ උච්චතම අවස්ථාව විදිහට ඊයේ (10) නවසීලන්තය එක්ක තිබ්බ තරගාවලියත් ශ්රී ලංකා...