Machn ios gena hodata danna aya inna eke.. hoda automatic call recording software ekak kiannako.. tawa android wala wage folders hadagena files daganna kramayak tiyeda ios wala..?
na machan

habai jailbreak karoth nam thiyanawa apps 

iOS wala phone calls conduit karanne wenama widihakata machan. Call record karanna ba. Jailbreak tools thiyenawa effective ewa na mama danna widihata.Machn ios gena hodata danna aya inna eke.. hoda automatic call recording software ekak kiannako.. tawa android wala wage folders hadagena files daganna kramayak tiyeda ios wala..?
waterproof ඇන්ඩ්රොයිඩ් phone ගැන කියනව නම් පොඩ්ඩක් අහල බලපන් Sony එකේ ඉන්න එකෙක්ගෙන් සතියකට වතුර ගියපු phone කීයක් අරන් එනවද කියල warranty claim කරන්න ?
![]()
![]()
![]()
Mama ithin android wala hodak narakak danne naa mokada use karala naa hariyata
Yaluwonge ewa thama use karanne ewage tikak low end phone wala nam lag wena gathiya danennama tibba
Nexus5 ekak use kala eka nam patta
rep++ඒකෙන්ම.
චාර්ජින් පෝර්ට් ඒකෙන් වතුර යනව Sony Xperia Z4ඒකේ. Z5 කොහොමද නම් දන්නෙ නෑ
රත්තරං;19550803 said:5S එකක් තියෙන්නේ. නෙදකින් මල ජරාව. තරහකාරයෙක්ටවත් ගන්න කියන්නේ නෑ. දැන් අව්රුද්දක් විතර. ගත්ත දවසේ ඉදන් එපා උනා මිසක් ආයේ අයිෆෝන් එකක් ගන්න ඕනේ කියලනම් හිතුනේ නෑ![]()
රත්තරං;19550803 said:5S එකක් තියෙන්නේ. නෙදකින් මල ජරාව. තරහකාරයෙක්ටවත් ගන්න කියන්නේ නෑ. දැන් අව්රුද්දක් විතර. ගත්ත දවසේ ඉදන් එපා උනා මිසක් ආයේ අයිෆෝන් එකක් ගන්න ඕනේ කියලනම් හිතුනේ නෑ![]()

iphone 6 වෙනකන් දහ ජරාව බන්...
මම නම් නිකන් දුන්නත් ඒව නම් පාවිච්චි කරන්නේ නෑ...