මේ අවෙරුද්දෙත් ත්‍රෙඩ් එකක් වැටැනකම් බලං හිටියෙ ..:rofl:
මෙන්න එකෙක් දාලා ...:shocked:
කොහොමහරි මටත් පලවෙනි පිටුවට ඉඩ තියලා ..:lol:
මෙහෙමයි මචං ෆස්ට් බයික් එක නම් ස්කූටියක් ගන්න එපා ......... :rolleyes:
ස්කූටියක උපරිම 30 35 තමා යන්න පුළුවම් නැත්තම් බඩ හෙල්ලෙනවා ... :( කාපට් පාරවල් වල විතරක්ම...