මුලින්ම TRC එකට යන්ඩ වෙනවා ඒකටනම් සල්ලි යන් නෑ , ඊට පස්සෙ IMPORT & EXPORT DEPARTMENT එකට යන්ඩ ඕන ඒකෙ මාර චාටර් පාරක් කාල 1500 /= ක් ගෙවල තව කස්ටම් එකෙනුත් 1000/=ක් ගහලයි බඩු දෙන්නෙ, උදෙන්ම යන්ඩ වෙනව නැත්නම් දවස් දෙකක් චාටර් කන්ඩ වෙයි, මම NOKIA 6220 ක් ගෙනත් තමයි මෙහෙම උනේ....