ගොඩේ මිනිස්සු විතරක් නෙමෙයි. සිංහල මිනිහා තමන්ගෙ ලාංඡනය විදියට පෙන්නනන සිංහය වගේම කම්මැලියි. ලේසියට පහසුවට මොනවහරි ලැබෙනවනම් අනිත් එකාට හෙන ගැහුනත් කමක් නැහැ. බස් එකට නැග්ගගමන් කෙලින්ම බහින්න ලේසියට දොර ලඟ හිටගන්නෙ. ඊට පස්සෙ කොන්ද ඇවිත් හරක් දක්කනව වගෙ දක්කන්න ඕන. බස් එකක යනකොට පිටිපස්සෙ...