අපි ආයෙත් හමු නොව්නානම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යලි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොව්නානම්
ඔබ නාදුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණය්....//
හුඟ කලකින් හමුවී සෝ ලතව්ල් අදත් විදින්නේ මා පමණය්
සමුගන්නටනම් අහිමි ආදරෙන්
ආයෙත් ඇය් අප හමුවන්නේ...... //
ආදරයේ කඳුලින් මිය යන්නද ජීවිත...