:lol::lol::lol: හා බොරුද???වැඩිය ඕනේ නෑ.. මම මේ හතර වටේම සම්පත් බැංකු වලට ගොඩ වෙලා තියෙනවා.යන හැම එකේම ඉන්නවා නිකන් චීස් කෑල්ල වගේ සුදුම සුදු ලස්සන කෙල්ලෝ... :love:පට්ටම අහිංසක පාටයි.:yes:කථාවක් තියෙනවනේ ඕනේම කෙල්ලෙක් සාරියට හැඩයි කියලා. :Pඉතින් අර හා පැටවු වගේ කෙල්ලෝ සාරියක් ඇඳලා හිටියම උන්...