පොඩි සටහනක් ලියන්න කැමති.... ඔය ගීතය මට වැදුනේ මම මීට අවුරුදු ගානකට ඉහත Youtube එකේ සිංහල covers හොය හොය යද්දි මෙන්න මේ cover එක හම්බුනා... ඒක අහලා තමයි මට හරියටම ඔය song එක වැදුනේ...... අදටත් මදුවිතක් තොල ගෑවම ඔය ගීතය අනිවා කියනවාමයි..... :(
kBJJJeavoKg