හායි ළමයිනේ... සුභ උදෑසනක් හැමෝටම.... :) අද මමද මුලින්ම ඇවිල්ල තියෙන්නේ....:oo: හ්ම්... ඒක නෙමේ. ඊයේ රෑ මචං බාර් එකේදි පොඩි සිද්ධියක් උනා.ඒක ලියන්න හිතුනා.:yes: දැන් ඉතින් මමයි යාළුවයි බිබී ඉන්න කොට යළුවගේ GF ගෙන් කෝල් එකක් ආවා. දෙන්නටම හොඳටම වැදිලා හිටියේ. පවු මූ කෙල්ලට කථා කලේ ටිකක් සැර කැත...