අන්තිමට හැම කොල්ලටම ඔහොම වෙනවා...අයියෝ යස අගේට හිටපු එකා මේ මොකද කර ගත්තේ.....??
![]()
එල එල...... ඔහොම යන් ඔහොම යන්.......![]()
මේ එදා ශොප් එකට එක්කන් ආව කෙනාම නේද....??![]()
![]()
![]()
හිහ් හිහ් හිහ් එයාම තමයි.
බොහොම ස්තූතියි!ela ela... suba pethum kolla
බොහොම ස්තූතියි!සුබ මංගලම් සහෝ
බොහොම ස්තූතියි!සුබ මංගලම්
බොහොම ස්තූතියි!සුබ මංගලම්!!!!!!!!!!!!
බොහොම ස්තූතියි!උම්බෑ කිය කියා මරණ බයේ ......//![]()
ජීවිතේ සතුටින් ගෙවන අවසන් දින කිහිපයට සුභ පැතුම් මචෝ...........!!!!!!!!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ජය මංගලම් & සුභ මංගලම් වේවා...... තව ටික කාලයකින් ඔය ෆොටෝ එකේ වගේ තව ෆොටෝ එකක් ගහමු දෙන්නා ඉස්සරහින් යනවා & පිටිපස්සෙන් පැටවු පෝලිමක් යනවා.......
පසුව ටයිප් කරමි.....
දැන් උඹට එළකිරි මැරිඩ් ක්ලබ් එකේ යාවජිව සාමාජිකයෙක් වෙන්න ඉල්ලුම් කරන්න සුදුසුකම් තියෙනවා.......![]()
බොහොම ස්තූතියි!බොහොම ස්තූතියි!
මහ වයසක් නම් නෑ තමා බොහොම ස්තූතියි!පොඩි කාලෙම කසාදයක් කරගෙන වගෙ
ඔනෙ එකක් සුභ ම0ගලම්
බොහොම ස්තූතියි!සුබ මංගලම්
බොහොම ස්තූතියි!අද දින සුබ මොහොතින් අමාරුවේ වැටුණු ඔබට මගෙන් සුබ පැතුම් සහෝ..
දෙදෙනාටම සුබ යුග දිවියක් ප්‍රර්ථනා කරනවා..![]()
එළකිරි මචන්...... සුබපැතුම්....
එහෙනම් උබව අපිට නැති උනා.....![]()
බොහොම ස්තූතියි!බොහොම ස්තූතියි!සුබ මංගලම්!!!
බොහොම ස්තූතියි!අනාගත පවුල් ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා සුබ පතමි![]()
බොහොම ස්තූතියි!සුබ මංගලම්
බොහොම ස්තූතියි!ජන්තු අයියා;16638184 said:සුභ මංගලම් මචං...මගේ උණුසුම් සුභපැතුම් දෙන්නටම....![]()
අනිවා සෙට් වෙමු..බොහොම ස්තූතියි!Adooww Congratz25th set wemu.
බොහොම ස්තූතියි!ජයවේවා....!!
අපෝ බෑ.උබලා හිනා උනොත්ඉතුරු photos ටිකත් දාපන්![]()
බොහොම ස්තූතියි!බොහොම ස්තූතියි!එහෙනම් උබත් වලේ වැටුනා .....එල එල ජය වේවා
බොහොම ස්තූතියි!Congratz mcho
Jaya wewaaaaaaa
![]()
තාම පොඩි තමා බන් :) බොහොම ස්තූතියි!photo eken nam podi ekek wage
බොහොම ස්තූතියි!Congratulations![]()
බොහොම ස්තූතියි!එළකිරි කොල්ලෙක්;16638427 said:Wish u happy wedded life mchn!![]()
බොහොම ස්තූතියි!ela machan
suba pathum
sathutin jeewath weyan
බොහොම ස්තූතියි!enjoy!
බොහොම ස්තූතියි! වයස 25යි තාමcongratz machan!!!
ube wayasa kiyada??

බොහොම ස්තූතියි!කොල්ලා නාස් ලනුව දාගෙන වගේ..සුබ මංගලම්..
ගොඩාක් උදවු ගත්තේ එළකිරි කොල්ලන්ගෙන් තමා බොහොම ස්තූතියි!සුබ මංගලම් සහෝ
ubage parana thread ekakuth dakka ada dawal
registration ekata help illapu
බොහොම ස්තූතියි!සුබ මංගලම්
අයියෝ යස අගේට හිටපු එකා මේ මොකද කර ගත්තේ.....??



සුබ මංගලම්..


