Chandima Thero මම චන්දිම හාමුදුරුවෝ, ඇස් දෙක ලැබුන අපි බොහෝ දේවල් දැකලා ඒවා පස්සේ හාබා යනවා, මං කැමති මගේ වියදමින් මගේ ඇස් දෙක පූජා කරන්න,අපි දැක්ක ලෝකේ මේ පොඩි පැංචට පෙන්නමු
Abegith Amarasinge මා ජිවිතේමැදි වයසෙ ඉන්න මට මගේ ඇස් ..පුංචි පුතේ මම ඔයාට දෙන්නම්. මේ පොස්ට් එක දාපු එක්කෙනා මේ...