ϖϖϖ.......Windows 7 වැඩ කිඩ.......ϖϖϖ
අද මම කියන්න යන්නෙ කාට කාටත් වැදගත් වන windows 7 tips and tricks ටිකක් ගොඩක් තියනවා එක එක වැඩ කෑලි නම් නමුත් වැදගත් කියල හිතෙන ටික විතරක් කියන්නම්:dull: මේ වැඩ ටික කරගන්න අපි ගොඩක් වෙලාවට විවිදාකාර software පාවිච්චි කරනවා නමුත් software නැතුවම මෙ ටික කරගන්න...