මටත් ඕක තිබිල බෙහෙත් ගත්ත.දැන්නන් ගොඩක් හොදයි.ඒත් මමනන් ලොකු පාර්ට් දාන්න ගියෙ නෑ ඉස්කෝලෙ යන කාලෙ ඉදල එක්කො ඔහේ පැත්තකට වෙලා පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නව.නැත්නන් ලොකු පිස්සුවක් කෙලිනව.කොහොමත් කාත් එක්ක හරි කතා කරද්දි උනත් හොදට ගරු සරු ඇතුව කතාකරන්නෙ.හැබැයි ඉතින් ගොඩක් බ්යිට් වුනා ඔය හොද වැඩි සීන්...