ලිදක් තිබුනා නම් ආතල්:cool: නැ බන් අපෙ ගෙවල් කිට්ටුව ගගකින් මුහුද ටිකක් ආවරනය වෙලා වගෙ තියෙන්නෙ:baffled: ඉතින් වතුරට ලුනු කවලම් වෙන්න විදියක් නැ:yes:
කවලම් ද? කලවම්ද?:rofl:අපි ඉන්න හරියෙ නම් එහෙම අවුලක් නැ:oo:උඩහා වහිනා නිසා වතුර ටිකක් මඩ පාටයි ගගවල් වල වතුර වැඩිත් එක්ක ඒක නිසා පිරිපහදුව...