මම කීවෙ මෙහෙමයි..දැන් මක්කම මුස්ලිම් අයට විතරයිනෙ යන්න දෙන්නෙ..ඒ වගේ කූරගල ආදී තැන් වලට බෞද්ධ අයට විතරක් යන්න දීලා අනිත් අයට යන්න තහනම් කරොත් විනාශ වෙන්න තියන ඉඩකඩ අඩුයි..ඒත් අපිට එහෙම කරන්න අපිට බෑ:no:..ඔය මැද පෙරදිග ආගම් වල අය අනිත් ආගම් වල අයට වෙනස්කම් කලාට අපි එහෙම කරන් නැතිව හැමෝටම සමානව...