තහනම් උත්තේජක චෝදනාවලට ලක්ව සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරා හෙට (17)දිනයේ බී සාම්පල පරීක්ෂාව සඳහා කටාර් රාජ්‍ය බලා පිටත්ව යනවා.
ලබන 21 වැනිදා ඔහුගේ බී සාම්පල පරීක්ෂාව කටාර් රාජ්‍යයේ පර්යේෂණාගාරයකදී සිදු කිරීමට නියමිතයි.
කුසල් සමග ඔහුගේ නීතිඥ ඩිනාල් පිලිප් මහතාද කටාර් රාජ්‍ය...