1. Dinushasankalpa

    nissan sunny b11 wiring diagram

    සුදුපුතේ මේක නෙවේ නේ :no::dull:
  2. Dinushasankalpa

    nissan sunny b11 wiring diagram

    බලමු... rpm sensor එකයි අනිත් මීටර් ටිකක් තමා බලා ගන්න ඕනේ. මහප්පලෑ ගෙදර ගිහිං දැං ආවේ. මීටර් පැනල් එකේ අවුලක් නෑ සේරම වැඩ. වයරින් එකේ කිව්වා අවුල තියෙන්නේ. :dull:
  3. Dinushasankalpa

    නොමැති හින්දා වැලන්ටයින්....

    ගිය අවුරුද්දෙ :rofl:
  4. Dinushasankalpa

    Van modifications

    උගේ නම ඉලෙක්ට්‍රික් කුමාර ද ? මිනිහා අද ඉන්නේ රතුපස්වල :baffled:
  5. Dinushasankalpa

    Van modifications

    මටත් ඉස්සෙල්ලම හිනා ගියා ඊට පස්සේ ඇඩුනා :growl::growl: කුප්ප මිනිස්සු ඕයි
  6. Dinushasankalpa

    nissan sunny b11 wiring diagram

    :rolleyes: :yes: හරි යයි ‍නේහ්.. අඩේ එවපංකෝ :love:
  7. Dinushasankalpa

    nissan sunny b11 wiring diagram

    meeter panel eke awlak macho
  8. Dinushasankalpa

    සර්විස් එකට නමක්

    වට් ද :baffled:
  9. Dinushasankalpa

    Van modifications

    මල කෙලියක් උනා සිංහලු.. rpm එකක් ගෙනත් හයි කලා දැං මොකුත් වැඩ නෑ කියපංකො.. පෙට්‍රල් මීටර්,හීට්,චාර්ජ්,ඔයිල්, හෑන්ඩ් බ්‍රේක් සෙට් එකම වැඩ නෑ
  10. Dinushasankalpa

    Van modifications

    http://www.elakiri.com/forum/showthread.php?p=17906989&posted=1#post17906989
  11. Dinushasankalpa

    nissan sunny b11 wiring diagram

    බොහොම ස්තූතියි :D
  12. Dinushasankalpa

    nissan sunny b11 wiring diagram

    nissan sunny b11 කාර් එකේ wiring diagram එක තියෙන කෙනෙක් ඉන්නවාදෝ... ඉන්ටනෙට් එකේ බැලුවා කොහෙවත් නෑ හොයා ගන්න. පුලුවන් නං හොයලා දීපල්ලාකෝ...
  13. Dinushasankalpa

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    සුපර් එයිට් නං එනවා සෙමි වලින් යයිද මන්දා :sorry:
  14. Dinushasankalpa

    සර්විස් එකට නමක්

    ලක්නාරා සර්විස් ස්ටේශන්.. පෙගාසස් සර්විස් ස්ටේශන් පාම් විලේජ් සර්විස් ස්ටේශන්.. නන්දා සර්විස් ස්ටේශන්.. අතුල සර්විස් ස්ටේශන්.. ක්ලැරියොන් සර්විස් ස්ටේශන්.. ටාජ් සර්විස් ස්ටේශන්.. සිනෙමන් සර්විස් ස්ටේශන්.. හිල්ටොන් සර්විස් ස්ටේශන්.. ඉන්ඩිපෙන්ඩන්ස් සර්විස් ස්ටේශන්.. ටෙම්පල් ෆ්ලවර්ස් සර්විස්...
  15. Dinushasankalpa

    සර්විස් එකට නමක්

    Auto Central Service Zone A+ Auto Service Chanaka Auto Spa Automobile Doctor
  16. Dinushasankalpa

    සර්විස් එකට නමක්

    Wash bay Clean Arena Quick Car Care Service Doctor OIL area :rofl:
  17. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    safety atin nam hodai wage machan.. :) eth tvs gena nam danne ne wediya :nerd::dull:
  18. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මං ගහන්න ආවාම තමා හැමදාම මේ හු වැඩ නැත්තෙ :/
  19. Dinushasankalpa

    I am new to Elakiri

    Rest In Peace Bro :(
  20. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සේරම හොදා. පාට්ස් පට්ට ගනං. :oo:උඹට හිතෙයි ජපං බයික් එක්ක ගත්තා නං ඉවරනේ කියලා. :yes: නැත්තං බයික් එක නං මරු. හැන්ඩ්ලින් නියමයි

    No contents