එක්ස් උනාට තාමත් හොද යාලුවෝ. එදා ඉදන් අද වෙනකන් ඒකිගේ වස්සප් ස්ටේටස් පොටෝ ඩීපී සේව් කරගෙන ඉන්නේ. බූට් එක තියලා වෙන එකෙක් සෙට් කරන් ෆොරෙවර් ටුගෙදර් පොස්ට් ශෙයා කරකර ඉදලා අවුරුද්දෙන් උගෙන් බූට් කෑවා :rofl:.ඒකි වගේ කෙල්ලෙක්ගේ වැලක් තියෙනව මතක් උන වෙලාවේ බලලා එන්නම් :love::D