ක, ච, ග වලින් පුතෙක්ට දාන්න හොද නමක් කියන්න

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    කචල් නාථ
    කච්චපුට
    ගන්චුක කන්සාංග
    චග්ග කචලිංග
    කාගම්මන චග්ගුමි
    චලෝක ගන්සුරිය
     
    Last edited:
    • Like
    Reactions: Aristotal

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ගයාන් ගයාශාන් කියලා නන් දාන්න එපා..මම දන්න ගයියෝ ඔක්කොම අමු කුපාඩි බේබදදෝ නමේ අවුලක්ද මන්දා?🤣🤣
     
    • Like
    Reactions: Dhanushka.N

    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    අරිසෙන් අහුබුදු (https://www.babynames.lk) ගාවට නම් යන්න එපා. ගූ නම් දෙන්නේ. පොඩි අයගේ නම්.
    දරුවා ලොකු උනාම නමෙන් වැඩක් නෑ. අවුරුදු 30-40 පැන්නමත් තියෙන්නේ පොඩි එකෙක්ගේ නමක්. උන් ඒකවත් හිතන්නේ නෑ.
    රු.800ට common නම් ටිකක් එවන්නේ
    names tikak pay karala gennuwa. Issarata wada nam tika tikak den hodai eth godak uncommon wedi. e unata eyalage service eka patta.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කෞටිල්‍ය
    චෞද්‍ර
    ගම්‍ය
    අම්මො බං මේවා පොඩි එකෙක්ට දැම්මොත් නම කියාගන්න ගිහිල්ල දිව උලුක් වෙන සීන් එකක් තියෙන්නේ...
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    නම් නං මෙන්න. බම්ප් කරේ පොඩ්ඩක් හිනා වෙන්න ඕන හින්දා.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අරිසෙන් අහුබුදු (https://www.babynames.lk) ගාවට නම් යන්න එපා. ගූ නම් දෙන්නේ. පොඩි අයගේ නම්.
    දරුවා ලොකු උනාම නමෙන් වැඩක් නෑ. අවුරුදු 30-40 පැන්නමත් තියෙන්නේ පොඩි එකෙක්ගේ නමක්. උන් ඒකවත් හිතන්නේ නෑ.
    රු.800ට common නම් ටිකක් එවන්නේ
    atta. dan oka karane eyage duwa. pothen balala ewanawa. aparade mamath 800 ganak gewwa okata.