මචන්ල අපි හැමදාම අපේ ස්කුර්වි වලතර මහත්තයට බැන්නට අඩන් තේට්ටන් කරාට උබලා දන්නවද එතුමා සෑහෙන්න ලොකු විද්වතෙක් සහ අපේ යුගයේ මහා කතුවරයෙක් කියල? ඔය ඉදලා හිටල එලකිරි එකේ සල්ලි ටිකක් හිගාකෑවට,සුලුවට අනුන්ගේ වැදූ මව මතක් කර උපහාර ප්‍රනාම කරාට.ඔහු බොහොත්සේ දැන උගත් විචාරශීලී බුද්දිමත් පුද්ගලයෙකු...