හික් හික් උබ හිතුවද මම මැට්ටෙක් කියල :lol::lol: එහෙනම් උබට වැරදිල... හැබැයි මට නම් ෂුවර් උබ බුද්ධාගම ගැන පොතක් පතක් අධ්‍යනය නොකෙරුවට උබ Buddhism පාස් කියල උත්තර නැති වෙලා තියෙන්නෙ මට නෙමෙයි උබට මම මෙතන අහපු කීයකට උත්තර නැති වුනාද??? මේක පොඩ්ඩක් කියවගන්න වෙලාව තියෙනව නම්... රිදිල තියෙන හැටියට...