පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...
පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ... :rofl::P
මට තවම මතකයි පිස්සු පූසා වගේම පොරක් ඇවිල්ලා උට මැණික් මල්ලක් දුන්නම ඌ ඒක ජිල් බෝල කියලා මූදට දානවා.පස්සේ ඇත්ත එකා තමයි දුන්නේ කියලා දැනගෙන මූ මුහුද පීරනවා සගයෝ එක්ක.. අන්තිමට පීනන්න දන්නේ නැති පූසා මුහුදට...