1. T

    අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

    මේකෙ එවුන් වැස්සට එක එක කියල නමුත් නිසි කලට කොළඹට වැසි ලැබුනෙ අපේ අනුර අය්යගෙ වාසනාව නිසයි💦 අපේ බැල්තසාර් මැඩම් වහින එක වතුර බින්දුවක් වත් කොළඹින් පිට ගලායන්න නොදී ටවුමෙ රදව ගත්ත එක කොච්චර ඓතිහාසික ජයක්ද පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට පස්සෙ මේ උනාමලු🛁🛀
  2. T

    යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩුකරන්න ජනපති සූදානමින්

    කවුද මන්ද සීනි රු 20කින් වැඩි කරන්න ඕන උනාම එකපාරක් ඉස්සෙල්ල රු 100 ඉදන් රු 150/- කරල, කෑගහනකොට 30 කින් අඩු කරා කියල නිව්ස් ගැහුවා..සීනි 120/- කලාම මිනිස්සු ජයගෝසා කරා😂 මදැයි පැය 24 කියන සම්මතේ ඩබල් කරගත්තා.48 නෙවෙ අර කොල්ලව මැරුවෙ පැය 6 න්ද කොහෙද
  3. T

    අධිකරණයට අපහාස කළැයි පොලිස්පතිට චෝදනා ගොනු කළ ගම්පහ මහේස්ත්‍රාත්ට මාරුවක්!

    ජනාදිපතිතුමාට හිතවත් කෙනෙකුට චෝදනා ගොනුකිරීම වැරදී ඉතිම්. හිතවත් අයට චෝදනා ආවොත් ඒව යට ගහන්න ඕන😊
  4. T

    ආදායම් බලපත්‍රයටත් පු*රුදය!

    Yes. Public officer shall follow only written rules and instructions. Can't work on words. Officers worked on Ministers verbal instructions gone to jail . ------ Post added on 1793975706
  5. T

    පළවෙනි අයවැය එන්නෙ කවද්ද බං? 😅😅

    Ayye budget eken pulservice ganan wedikarai da
  6. T

    පළවෙනි අයවැය එන්නෙ කවද්ද බං? 😅😅

    Ah Huuu 😄Mey Para VAT 100% remove karai Anna Naayakayo..kalin mokkudha hitiye 😂
  7. T

    ඉන්ද්‍රජිත් හරියටම හරි. TIN එක 2027 අප්‍රේල් වෙනකල් කල් දමයි. (එ‍් වෙද්දි අ‍ාණ්ඩුව තියෙයිද?) මම කිව්වෙ ඕකත් Vaccine card එක වගේ තමයි කියල. 😅😅

    Ask Sunil 🧒 World best First time revolutionary program Sunil Mathidu amathimen Kshanika Sahanayak... Ukku Gurunnansey, Walli Meniwaru, Walliyaa, Neechakula Bandana Oney nah..sahanayak eweleyma Lokey first time
  8. T

    යන බස් එකේ වෙන එකෙක් ටිකට් කඩල මාරු වෙනවා

    Munwa City eke medata genalla prasiddiye Wewal paarawal 100k denna oney
  9. T

    Correct වතුර බොන විදිය...😊

    Mey gana mokadha hithanne?

    No contents