අයියණ්ඩිගේ පෝස්ට් එකට මම +rep එකක් දුන්නා..දැන් user control panel එකේ ඒ බව සදහන් වෙනවා ඇහෙන් දැක්කම (ඇසේ ස්පර්ශය ඇතිවුනාම) අයියණ්ඩිට මානසික සැපයක්, සොම්නසක්, ආශ්වාදයක් ඇතිවේවි, එතකොට ඒක ආශ්‍රය කරගෙන සිතක් පහල වේවි. ඒ ඇතිවන සිත මනසේ ස්පර්ශය ඇතිවෙලා තව සිතක් පහල වේවි.......ඔය ආකාරයට තනිව (ඒකචරං)...