අන්න එහෙම කෙලින් කතාවට මම කැමති මචන්. උඹ අනික් මේකේ ඉන්න දුමින්ද ගේ පුක ලෙව කන උන් වගේ නෙමේ. උඹට මම රෙස්පෙක්ට් කරනවා. සිරාවටම පොඩ්ඩක් හිතපන්කෝ මිනීමැරුමක ප්රධාන සැකකාරයට රටෙන් යන්ඩ දුන්න විදිය. ගිලන් රථ 4 ක්, එස්කොර්ට් එකට වාහන 20 ක්, රත්මලානේ ඉඳලා කටුනායකට හෙලිකොප්ටරයක්, කටුනායක ඉඳලා...