මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

Nov 2, 2011
990
76
0

ඒ බන් උබ Fake එකක් හන්දා :rofl:අනික උබම කියපු ගොන් කතා වලට උබටම උත්තර නැති හන්දා :lol:.

අපේ රෙප් කැපුවට ,මඩ ගැහුවට උබල වගේ computer ජිල්මාට් කාරයන්ට
මේ ආණ්ඩුව වට්ටන්න බෑ.
:lol:
පොඩ්ඩක් පාරට බැහලා
බලපන් ඇත්ත තත්වේ දිහා
උබලට මේකේ විතරයි ඔය බයිලා කෙලින්න හම්බවෙන්නේ
:lol::lol::lol::lol::lol::lol::lol:

laugh-5.gif

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    කොම්පුටර් ජිල්මාට් දන්නේ උඹේ හොර රජා තමයි ජන්ද දිනන්ඩ. හූ හූ... අපි හොඳ සෙවිල්ලෙන් ඉන්නේ. බලපන් උඹ යට කලිසමවත් ඇදලද ඉන්නේ කියලා?:rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා කොළඹ දිස්ති‍්‍රක්කය පුරා තවත් බෝධි පූජා.
    නිරන්තරයෙන් අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් කැප වී කි‍්‍රයා කළ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ඉක්මන් සුවය සහ සෙත් පතා විශේෂ බෝධි පූජා ඇතුලූ ආගමික වතාවත් කොළඹ දිස්ති‍්‍රක්කය පුරා අඛණ්ඩව සිදු කෙරෙනවා. එවැනි ආගමික වතාවත් තුනක් පසුගිය සති අන්තයේද දහස් ගණනක ජනතා සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ඒ අනුව වැල්ලවත්ත ශී‍්‍ර ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේදී විශේෂ ආශිර්වාද පහන් පූජාවක් පැවැත්වුණු අතර, ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට ආශිර්වාද කරමින් හංවැල්ල, තුන්නාන - ජයසුමනාරාම විහාරස්ථානයෙහිදී බෝධි පූජා පුන්‍යකර්මයක් පැවැත්වුණා. එමෙන්ම මාලඹේ - පිට්ටුගල ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේදී ද බෝධි පූජා පුන්‍යකර්මයක් පැවැත්වුවා. කොළඹ දිස්ති‍්‍රක්කය පුරා වෙසෙන ජනතාවට ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ඉටු කළ සුවිශාල මෙහෙය සිහිපත් කළ බෝධි පූජාවට එක් වූ ජනතාව මන්ති‍්‍රවරයාට ඉක්මන් සුවය ලැබේවායි ප‍්‍රාර්ථනා කළා.
    ගරු දුමින්ද සිල්වා මැති තුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා එළකිරි එකේ අපිත් පාර්ථනා කරනවා
    s20374_14.jpg

    s20374_16.jpg

    s20374_18.jpg

    s20374_19.jpg

    s20374_22.jpg

    s20374_25.jpg

    s20374_4.jpg

    s20374_6.jpg

    ගිහින් මහින්දයගේ උකුලේ නැලවියන්
    පොනිමලයෝ
     
    Nov 2, 2011
    990
    76
    0
    උඹත් හරියට බලාගෙන හිටිය වගේනේ කියන්නේ?:D
    අනෝමාට එරෙහිව නඩු පැවරීමට යයි

    Uploaded by admin feature, interviews, news 10:02 PM
    දේශපාලන සිරකරු ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මියට එරෙහිව නඩු පැවරීමට ජනාධිපතිවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

    ෆොන්සේකා යුවළගේ බෑණා වන ධනුක තිලකරත්න මහතා රටින් පිට කිරීමට කුමන්ත‍්‍රණය කිරීම ඇයට එරෙහිව ඇති චෝදනාව වේ.

    මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනෝමා ෆොන්සේකා මහත්මියට එරෙහිව නඩුවක් ගොනු කිරීමට අදාළ ලිපිගොනු සියල්ල පසුගිය සතියේදී නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

    ගෑණිත් ඉස්සරහටම ඇතුලේ :lol:
     
    • Like
    Reactions: RuZZa

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අපේ රෙප් කැපුවට ,මඩ ගැහුවට උබල වගේ computer ජිල්මාට් කාරයන්ට
    මේ ආණ්ඩුව වට්ටන්න බෑ.
    :lol:
    පොඩ්ඩක් පාරට බැහලා
    බලපන් ඇත්ත තත්වේ දිහා
    උබලට මේකේ විතරයි ඔය බයිලා කෙලින්න හම්බවෙන්නේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    laugh-5.gif

    ඇත්ත තිත්තයි නේද??:P

    පාරට බැස්සමත් උබ වගේ හරක් එහෙන් මෙහෙන් හොයා ගන්න පුලුවන් :rofl::rofl:

    ඒත් උබ සමහර විට දන් නැතිව ඇති උබලටම කතිරෙ ගහපු මිනිස්සු දැන් ටික ටික හැරෙනව පොඩ්ඩක් ඔයත් පාරට බැහල බලන්න ඒක .;)

    ඒක නෙමේ අර ඔයා කියපු ගොන් කතාවට තාම උත්තරයක් නැනේ මොකද කලිසමේ ගූ ගිය පාර ඒවට උත්තර නැද්ද?? :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ගෑණිත් ඉස්සරහටම ඇතුලේ :lol:

    උඹලගේ ආණ්ඩුවට පුළුවන් ඔය වගේ අසරණ ගැහැණු අල්ලාගෙන නඩු දාන එක තමයි. එච්චරටම උඹලගේ ආණ්ඩුව බංකොලොත් වෙලාද බන්? අපෝ...:lol::lol:
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    උඹලගේ ආණ්ඩුවට පුළුවන් ඔය වගේ අසරණ ගැහැණු අල්ලාගෙන නඩු දාන එක තමයි. එච්චරටම උඹලගේ ආණ්ඩුව බංකොලොත් වෙළද බන්? අපෝ...:lol::lol:

    ඒකනම් ඇත්ත අරහේ මහ දවල් එලිපිට තමන්ගෙම ආණ්ඩුවේ මිනිස්සු මරපු එකා පිටරට යවල ..:rofl::rofl:

    මේ ගැණුන්ට ලොකු කම් පානවා :lol:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු :rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒකනම් ඇත්ත අරහේ මහ දවල් එලිපිට තමන්ගෙම ආණ්ඩුවේ මිනිස්සු මරපු එකා පිටරට යවල ..:rofl::rofl:

    මේ ගැණුන්ට ලොකු කම් පානවා :lol:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු :rofl::rofl::rofl:

    අපෝ ඔව් බන්. මුන්ගේ හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස්...:yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubalanae ape rep kapanne

    hikz ubalage rep kapanna ubalata kohenda reputation. ubala nikan kuddekta kade yana paw karayo witharai. duminda dawasaka ube ganitai lamayatai rep kapai edata adapan.:yes::yes:oya ware thirisan ewun kawada hari udaw karapu ewuntamai wade denne:P:P

    life after death will gv u the return back deducting rep z nt the way to treat;):yes:;)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    lol sinhala ayata witharai kudu business thahanam.. e widihata thamai me nayata kahina gonnunnge mole hedila thiyenne.. yako kudu business karana hemotama eka widihata baninna kiuwama jathiwade epalu.. sinhala ekata witharak benapanlu lolz.. rep kapapan ban... api baya wei hambayonta.. unge weradi hadagannethuwa sinhala eunge weradi hoyanawa.. eetath wada duka sinhala hara unta uda gedi didee nolimit karayawa posath karana eka.. me rep kapala eththeth sinhala eek sure.. bohoma adambarai ape sinhala jathiya gena

    reputation_neg.gif
    මන්ති‍්‍ර ආර්. දුමින්ද... 11-09-2011 08:03 AM ආගම් බේද අවුස්සන් නැතිව හිටපන් මල් පොන්න&#3514
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Duminda silva kudu karaye wennethi. mata ugen wedak nehe.. menna lankawe lokuma kudu karaya.. french corner eka dagena hitiye meya.. kudu walata ahu unama eka wahala demma.. dan no l imit kiyala nama dagena eka aye open karagaththa. umbala baninawanam poduwe benapan.. menna kudu raja

    http://www.elakiri.com/forum/showthread.php?t=1064603

    duminda mage kauruwath nemei. u merunath pana pitin hitiyath mata aulak ne.. mama kiyanne hambayonge katha walata rewatila sinhalayata garahanna epa.. sinhala ekage rep kapala umbala hambayawa udin thibbata, kawada hari umbe lamayinge p*i*ath blade thalen sudda karanna wei.
    http://www.elakiri.com/forum/showthread.php?t=1230530
    e wedanawa thamange lamayata denna puluwanda kiyala kalpana karala balapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කලු පූසා;11319593 said:
    lol sinhala ayata witharai kudu business thahanam.. e widihata thamai me nayata kahina gonnunnge mole hedila thiyenne.. yako kudu business karana hemotama eka widihata baninna kiuwama jathiwade epalu.. sinhala ekata witharak benapanlu lolz.. rep kapapan ban... api baya wei hambayonta.. unge weradi hadagannethuwa sinhala eunge weradi hoyanawa.. eetath wada duka sinhala hara unta uda gedi didee nolimit karayawa posath karana eka.. me rep kapala eththeth sinhala eek sure.. bohoma adambarai ape sinhala jathiya gena

    reputation_neg.gif
    මන්ති‍්‍ර ආර්. දුමින්ද... 11-09-2011 08:03 AM ආගම් බේද අවුස්සන් නැතිව හිටපන් මල් පොන්න&#3514

    ඔවා ගනන් ගන්ඩ එපා මචන්,අපේම සමහර මෝඩයො ටිකක් ඉන්නව අපි ජාතිය, ආගම ,රට ගැන කතා කරපු ගමන් ඇගේ මයිල් කෙලින්වෙන ,මිහරක් රැලක් . උන් කරන්නෙ කෙලින් කියන්ඩ බැනේ වසල අදහස ඉතින් රෙප් කපනව අපි ජාතිවාදියො, ආගමිවාදියො කියල ,අනගාරිකධර්මපාල තුමාගේ කතාව තමයි මතක් වෙන්නෙ මේවගේ ඒවා දිකිද්දි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔවා ගනන් ගන්ඩ එපා මචන්,අපේම සමහර මෝඩයො ටිකක් ඉන්නව අපි ජාතිය, ආගම ,රට ගැන කතා කරපු ගමන් ඇගේ මයිල් කෙලින්වෙන ,මිහරක් රැලක් . උන් කරන්නෙ කෙලින් කියන්ඩ බැනේ වසල අදහස ඉතින් රෙප් කපනව අපි ජාතිවාදියො, ආගමිවාදියො කියල ,අනගාරිකධර්මපාල තුමාගේ කතාව තමයි මතක් වෙන්නෙ මේවගේ ඒවා දිකිද්දි

    තරහ වෙන්ඩ එපා මෙහෙම කිව්වට මචන්. මම කියන්නේ නීතිය කාටත් එක වෙන්ඩ ඕනේ. කොහොමද මිනිමරුමකදී එකේ ප්‍රදාන සැකකරු රජෙ අනුග්‍රහයෙන් පිට රටට යන්නේ? උඹට හරි මට හරි ඔහොම දෙයක් උනා නම් මොකද වෙන්නේ කියලා දන්නවනේ? අනික උඹ හොඳටම දන්නවනේ ආණ්ඩුවේ කුණු කොහොමත් ආණ්ඩුවම හංගනවා කියලා. සදාරණයට කතා කරපන්. එතකොට තමයි රටක් ජාතියක් හැදෙන්නේ. හම්බයෝ කොහොමත් කුඩු බිස්නස් කරනවා. එකට පොලිසිය ඉන්නවනේ. හම්බයෝ උන්ට සල්ලි දීලා බෙරෙනවනන් එක අපේ නීතියේ වහගන්ඩ ඕනේ හිලක්. මෙතන වෙලා තියෙන්නේ දවල් දෙනෝ දාහක් ඉදිරිපිට උන මිනිමරුමකදී ප්‍රදාන සැක කාරයා රටෙන් කිසිම උසාවි නියෝගයක් නැතුව රටෙන් පිට කිරීම. අනික මොකටද ජයවර්ධන පුර රෝහලේ අද්යක්ෂක මණ්ඩලේ විසිරුවේ හදිසියේ? ඕවා තමයි අපි අහන්නේ. ඉතින් ඔතන කෙලින්ම තියෙන්නේ මිනීමැරුම යට ගැසීමක්. අනගාරික ධර්මපාල තුමා අද මේවා දැක්කනන් යකෝ අපේ සිංහල ජාතියට උන දේ කියලා කියයි.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ෆේ‍ක්‍ ගො‍ඩා‍යි‍......

    ප්‍ර‍සි‍ද්‍ධි‍යේ‍ මි‍නී‍ ම‍රා‍ නි‍ද‍හ‍සේ‍ සි‍ටී‍මේ‍ න‍ව‍ත‍ම‍ සං‍ක‍ල්‍ප‍ය‍...

    අ‍පි‍ ප්‍ර‍සි‍ද්‍ධි‍යේ‍ ප‍ඩ‍යක්‍ ඇ‍රි‍ය‍ත්‍ හි‍රේ‍... ලො‍ළ්‍...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆේ‍ක්‍ ගො‍ඩා‍යි‍......

    ප්‍ර‍සි‍ද්‍ධි‍යේ‍ මි‍නී‍ ම‍රා‍ නි‍ද‍හ‍සේ‍ සි‍ටී‍මේ‍ න‍ව‍ත‍ම‍ සං‍ක‍ල්‍ප‍ය‍...

    අ‍පි‍ ප්‍ර‍සි‍ද්‍ධි‍යේ‍ ප‍ඩ‍යක්‍ ඇ‍රි‍ය‍ත්‍ හි‍රේ‍... ලො‍ළ්‍...

    :yes::yes::yes::yes:
     
    7777

    Banned
    Oct 6, 2010
    46
    7
    0
    කලු පූසා;11319631 said:
    Duminda silva kudu karaye wennethi. mata ugen wedak nehe.. menna lankawe lokuma kudu karaya.. french corner eka dagena hitiye meya.. kudu walata ahu unama eka wahala demma.. dan no l imit kiyala nama dagena eka aye open karagaththa. umbala baninawanam poduwe benapan.. menna kudu raja

    http://www.elakiri.com/forum/showthread.php?t=1064603

    duminda mage kauruwath nemei. u merunath pana pitin hitiyath mata aulak ne.. mama kiyanne hambayonge katha walata rewatila sinhalayata garahanna epa.. sinhala ekage rep kapala umbala hambayawa udin thibbata, kawada hari umbe lamayinge p*i*ath blade thalen sudda karanna wei.
    http://www.elakiri.com/forum/showthread.php?t=1230530
    e wedanawa thamange lamayata denna puluwanda kiyala kalpana karala balapan

    :yes:

    pacha gossip site wala begal balala ratak jathiyak janmayak nathuwa kiyawana aya wadi hariyak inne. niyama kudu karayo gana katha karanne naha.