:yes: ඔව් මචං, මෙහෙම වුනහම අපිට සයිට් එකට යන්න බැරි සීන් එකක් වෙන්නෙ, අර මම කියපු exam results බලන්න යද්දි වුන වැඩේම තමයි මෙතනත් වෙන්නෙ,මොකද ඕනම webs server එකක bandwidth limit එකක් තියෙනවනෙ, ඒ limit එක ශනිකවම exceed වෙනව මේ වගේ attack එකක් දෙන වෙලාවට. ඒකයි server-side respond නැති වෙන්නෙ:yes...