නෑ මචං මේ කියන්නෙ වෙන කතාවක් ගැන, 2020 ජනවාරි වල Microsoft එකෙන් windows 7 update support එවන එක අතහරිනව, ඒ එක්කම මාර්තු මාසෙ විතර windows 7 වලට මොකෙක් හරි එකෙක් security breach එකක් කරන්න පුලුවන් විදියෙ malware එකෙක් dev කරල එවුවොත්, අන්න එතකොට win7 පාවිච්චි කරන උන්ට කෙල වෙනව කියලයි මේ කියන්නෙ...