:sorry: මට වුනේ current ගිය සීන් එකක් නෙමි මචං, උන්ගෙ ATM crash සීන් එකක් (com bank pin එක Sampath එකේ ගහල card එක හිරවුන එක බන් ), බැංකුව ඉස්සරහමයි ATM එක තිබ්බෙ, ශනිකව බැංකුවට ගිහින් සීන් එක කිවුවත් මුන් card එක දුන්නෙ නෑ :sorry: ඒ card එක ආයෙ ගන්න බෑ රු.100ක් බැදල ආයෙ card එකක් apply කරන්න...