මේක හැමෝටම කරන්න බෑ මචං .............
බිත්තර බොන්න එහෙම හැමෝටම බෑ ....
එළකිරිත් එහෙම තමා ...........
බොන්න පුළුවම් කෙනෙක්ට එහෙම වෙන්නෙ අඩුවෙන් .... උනත් බය වෙන්න දෙයක් වෙන්නෙ නෑ ඇඟ නිවෙන දේවල් අරගත්තා නම් පැය 12න් වෙනස තේරෙනවා ...:)
හොදම දේ කොළඹ අයට හොද එළකිරි හොයා ගන්නත් අමාරුයි.......... ඒක...