මට නං අපෙ ගොඩක් ටෙලි වල ජෝකර්ල අල්ලන්නෙම නෑ.
ඇඩ් ගොඩ අස්සෙ යන නාට්ටි කෑල්ලෙත් වැඩි හරිය ගොන් ජෝක් වලට දාලා.
අර අමා කියන නාට්‍ය දැන් මෙහාට විකාශණය කරනවා.....
ඒ නාට්‍යයෙ ඒක දෙකෙන් පංගුවක් ඉන්නෙ ජෝකර්ලා...
නාට්‍යයක් මේගා කර ගන්න විඳින දුක....
ඉන්දියන් ටෙලි වල හයි ක්ලාස් අක්කලා බලන්න කට්ටිය හුරු...