1. Starry Night

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    මට බැන්නත් උබ කියලතින්නේ ඇත්ත ! thanks කොල්ලෝ ...ඇත්තටම උබ අහපු පරස්නයට මට උත්තර නෑ ..නමුත් මගේ පෘථක්ජන කම ගොඩක් වැඩි බං ! :yes:
  2. Starry Night

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    reply වලට ස්තුතියි මචං ! මනුත් මේක කුණුහරප හා මොඩජෝක් වලින් තොරව අද්දැකීම් share කරගන්න විදිහට ගෙනියමු ... (තවත් කොටනිහල් කතාවක් නොකරගන ) :nerd:
  3. Starry Night

    ඔරලෝසු හදන්න

    උබ බොරැල්ල අවටනම් ඉන්නේ, බොරැල්ලේ බස්ස්ටෑන්එක ලග තියන පැරණ මාකට්එකේ උඩතට්ටුවේ තියන "නදී" එකට පලයන් .. ඌ නියම සාදාරණ වැඩකරුවෙක් . ඉස්සර හමුදාවේ වැඩකරලා තියෙන්නේ . හරිම හිතවත් මනුස්සයෙක්
  4. Starry Night

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද? ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?.............:rolleyes: මචං මම office ඇරිලා පැලවත්ත හන්දිය හරහා යන්නේ ..හවසට පුදුමාකාර office කෑලි ටිකක්නේ බහින්නේ. උන් ගොඩක් ඔය වටේ තියන රජයේ office වල ඉන්න උන් . දැන් මචං ඉස්සර වගේ නෙමේ රජයේ office වල පට්ට කෑලිනේ ඉන්නේ! අනික උන් ඇදුම්...
  5. Starry Night

    හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි &#3

    :rofl: Cardiologist කෙනෙක් ගේන්නවෙනවා ඇත්තද බලන්න :rofl:
  6. Starry Night

    ඔරලෝසු හදන්න

    උබ හැදුවේ අර කොන්ඩේ සුදු අත්කොට බැනියම් අදින කොන්ඩේ පැත්තට පීරන වයසක බුවගෙන්ද ? ඌ පල්හොරක් බං . උගේ ටෝකනම් තියනවා ඕනෑවටත් වැඩිය
  7. Starry Night

    කාවයියෝ රා බිපු හැටි. චතුර පරාදයි

    මේවගේ ගොන් talks දෙනඋන් එක කුලකයක් ... හොදට බලපං උන් ප්‍රසිද්දියේ talks දුන්නට උන්ට උපතින්ම එන බයාදු නිවට කමකුත් තියනවා... හැබැයි මුන්ට ලැජ්ජාවක් නෑ. මුන්ට ටිකක් තගක් දැම්මොත් වැදවැටිලා කකුල් ලෙවකයි මහපාරේ ලැජ්ජානැතුව... හැබැයි අදෝනාව කියයි ගමටම ඇහෙන්න . මේවගේ උන්ට ටිකක් බෝන්නදුන්නහම අඩඅඩා...
  8. Starry Night

    අරා පැස්බරා රැල්ල

    අරා-පැස්බරා original එකත් ගොන් තමා !!! ඇයි බං මුන්ට දවසක් ආරම්බයකදිවත් මිනිස්සුන්ගේ ඔලුවලට යමක් දෙන්න බැරි ???? මුලු සමාජයම මෝඩ ජෝක් වලින් පිරිලා !!!!:dull:
  9. Starry Night

    කොරියානුවන්_මවිත_වේ

    අපගේ උත්තමාචාරය !!!:yes:
  10. Starry Night

    මස් සහ බිත්තර

    ලංකාවෙනම් කලුකුමෝ බිත්තර වලට ඇතිකරන්නේ නෑ, නමුත් මස් වලට ඇතිකරනවා, එත් ටිකක් අඩුවෙන් තමයි කරන්නේ. හලාවත පැත්තේ කරනවා මම දැකල තියනවා. උබට ගණන් දැනගන්න ඕනෙනම් බම්බලපිටියේ unityplaza එක ඉස්සරහ තියන market එකේ පහල තට්ටුවේ තියනවා කඩ 2ක් එකෙන් බලපන් :yes:

    No contents