විදුලිය බිදවැටීම ලෝකයේ ඕනෑම තැනක සිදුවිය හැකි සාමාන්ය දෙයක්. ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවලින් උත්පාදනය කරගන්න විදුලිය වෝල්ට් 220 000 සහ වෝල්ට් 132 000 වශයෙන් " ග්රිඩ් " උපපොලවලට ගෙනවිත් විවිධ ප්රදේශවලින් එන විදුලි රැහැන් එකට එකතු කිරීමේ " සුවිශේෂ " ක්රියාවලියක් තියෙනවා. ඒ ක්රියාවලියේදී විදුලිය...