චන්ද දායකට වෙච්චි දේ🙆
ගමේ බොහොම ගරු ගාම්බීරෙට උන්නු කුලවත් පවුලෙ එකමදූව බදිනවා ඉන්න හිටින්නවත් -රස්සාවක්වත් කිසිම වැඩක්පලක්වත් කරල ජීවිකාව ගෙනියන්න බැරි එකෙක් ඒ පවුලෙ ඔක්කොම බොරු රගපෑම් කරල රවට්ටල..බැදල සතියෙන් තේරෙනවා මේ permanent ලින්ගික නොහැකියා තියෙන,සතේ නැති ලෝක අන්ඩ බොරුකාරයෙක් කියල. ඒත්...