1. T

    මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙවී...

    තඹුත්තෙගම ආව්ච්ල හෙම කියනව බොලාලට මතක නැද්ද හැම අවුරුද්දෙම සින්හල අවුරුදු උස්සව වල ලොකුම පචේ තරගෙ පලවෙනිය උනේ එකම එක හාදයෙක්ද කියල...Kalpanaakarala balanna 🧐 Hodama Pachaya Meka da 😁😁😁 ------ Post added on 1793295508
  2. T

    මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙවී...

    ඔය ඇති. ඉස්කෝලෙ කොල්ලො ඔච්චම් කරයි හුන්ඩුරටේ හුන්ඩුකාබෙය කියල දැන්. මුන්ගෙ කටවල් වහන්නම ප්‍රතිත්‍රස්ත පනත ගේන්නම වෙනව
  3. T

    මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙවී...

    වැව් කියන වචනෙ ඇහෙනකොට දැන් මලනෙ..ඇත්තනෙ .. ඇයි ඒ මනුස්සය දකින දකින තැන දැන් කීවෙනි වැවද යන්නෙ කියල ඇහුවම හිත රිදෙනවා රෑට නින්දෙන් දාඩියත් දානවනෙ..පව් එයා හුන්ඩු ගැන කියනකොට වැරදිලා වැව් කියල කියවෙන්න ඇති මිනිස්සුන්ට වරදින්නැද්ද බන්
  4. T

    මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙවී...

    දෛවයේ සරදම කියල මේක Photo Exhibition එකෙ තිබ්බොත් 🏆පලමු තැග්ග ශුවර්
  5. T

    මාලිමාවට මඩ ගහන්න එපා!

    අනුරගෙ කොයි පචේටද උබල වැඩියෙන්ම ආස?😊 මම නම් කෝලි කුට්ටු නැටි පචේටයි, මාලු ඇප් පචේටයි😂
  6. T

    මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙවී...

    2026 ඉවරවෙන්න ඔන්න මෙන්න මුගෙන් වැව් 450 ගැන අහනකොට මල අතේලු මීටිමට පොර ගොඩවෙනකොටම අහන්න ඕන අද රගන්න එන්නෙ පන්ඩුකාභය විදිහටද හුණ්ඩුකාභය විදිහටද කියල😁 Excuse me ඔයා අද පන්ඩුකාභය ද?
  7. T

    ලංකාවේ රැග් කිරීම ත්‍රස්ත ක්‍රියා යටතේ අපරාධමය වරදක් කරයි 🔴

    සිත්ගන්නාසුලු බින්දු කීපයක් පනතට දාල මර්ධන පනතේ කොටින්මූන වැහෙන්න පූස් වෙස්මුනක් දාන්න වගෙ යන්නෙ..හුරේ කියල පනත වැලදගනි😂😂😂
  8. T

    අනෙ අප්පො මගෙ රටට වුන දේ

    Clean Sri Lanka yatathey owwa ba ban anurayiya ekka
  9. T

    අනෙ අප්පො මගෙ රටට වුන දේ

    කෝ යකෝ ඉවත් වෙනු..නුනුනුනුනුනුනුනු😁😁😁 හොදින් මතක තබාගන්න ඇවිල්ල මාස 28ක් ගියා..පෝයවලුත් ගොඩක් ගියා කුඩුරුදය උදාඋනා සෙල්ලම් කරල හැප්පිල බලමු
  10. T

    බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

    PSTA act eka tiyenawa neda dan... Budget walin Policeman salary wedi karapu gaman Strict Implement karai arrest and detention Dan traffic weradi walata gema illuwoth arrest karala marenakan gahavi 😢
  11. T

    ගෑස් ඇවිල්ලා නැගිටපල්ලා

    ලගදි ඉදන් ප්‍රතිත්‍රස්ත පනත ආවම ඔහොම ගෑස් පෝලින් වල ඉන්න,ආන්ඩුව ගැන නෙගටිව් ඒව කියන්න බෑ කොටින්ම ට්‍රෆික් පොලිස් කාරයෙක් බොරුවට වාහනෙ නවත්තල දඩයක් ගැහුවත් මොකවත් කියන්න බෑ අරන් ගිහින් ගහල මරයි.අයිස් කෑල්ලුත් දායි කොටින්ම ආන්ඩුව ගැන හිතින්වත් නරකක් හිතන්න බෑ ඉදිරියෙදි
  12. T

    වට ප#යෝ... වන්දි බට්ටයෝ...

    Ethakota maha ekaa Atu kotu pirenna salli tiyenawa kiyanne?

    No contents