1. Srilankan1

    ජෙනරාල්

    :yes::yes::yes::yes::yes:
  2. Srilankan1

    ජෙනරාල්

    බල්ලෝ මුන්ට වඩා හොඳයි මචන්. අඩුම ගානේ කල ගුණ වත් දන්නවා. මුන් මහා ගුණ මකුවෝ. අවස්ථාවාදියෝ. ;)
  3. Srilankan1

    ජෙනරාල්

    ඉටු කොට කලයුතු යුතුකම් ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්ට පුළුවන් නම් පුතා නුබයි රටේ උතුම් ;););)
  4. Srilankan1

    ජෙනරාල්

    aniwaryen.. :yes:
  5. Srilankan1

    ඊ නිවුස්

    :rofl::rofl::rofl::rofl::rofl:
  6. Srilankan1

    ජෙනරාල්

    :yes::yes::yes::yes:
  7. Srilankan1

    ජෙනරාල්

    thx machan..
  8. Srilankan1

    ජෙනරාල්

    elaz. thx machan.. ponna dial tikak.. awith face to face katha karapanko neda? ganu wada karanne? :D
  9. Srilankan1

    ජෙනරාල්

    katiyakata foam wela. Rep kapuwata api SF wenuwen katha karana eka topilata nawathanda ba. SF ta Jaya wewa...
  10. Srilankan1

    ජෙනරාල්

    ela ela.. :yes:
  11. Srilankan1

    ඊ නිවුස්

    Windows8 baya wela.. :D
  12. Srilankan1

    ජෙනරාල්

    ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් රණ විරුවෝ උපහාර පුද කරති.
  13. Srilankan1

    දැයට_කිරුළ_-_උන්ට_කරල-2011-Balapalla Ko ME Ponna anduwa Kohoamda wada karanne Kiyala

    ඕව ගැන කතා කරලා වැඩක් නෑ. අපේ රටේ ඉන්න උන්ට මොකක් හරි උඩ පැනලා පෙන්නුවොත් පෝලිමේ එනවා එක බලන්ඩ. එත් එකේ යටින් වෙන දේ හිතන්නේ නෑ. ඔය නාස්ති කරන්නේ මහින්දගේ සල්ලි නං කිසි අවුලක් නෑ. ඕව ඔක්කොම අපේ සල්ලි. ඕවා අර ගං වතුරෙන් අනාථ උන මිනිස්සුන්ට පාවිච්චි කරානං ඉවරයි. අපේ ලොක්කගේත් බොරු සෝබන තමයි.
  14. Srilankan1

    දැයට කිරුල

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  15. Srilankan1

    දැයට කිරුල

    ලබ්බ තමයි. කෝ බන් මේකේ රටේ සංවර්ධනය? රටේ සංවර්ධනය කෙසේ වෙතත් ආණ්ඩුවේ උන්ගේ සංවර්ධනේ හොඳට පේනවා. අර එක පැත්තක මිනිස්සු ගංවතුරෙන් මැරෙනවා. මුන් මෙහෙ රටේ සංවර්ධනයක් පෙන්නනවා. යකෝ ඊට කලින් ඔය අසරණ වෙලා ඉන්න මිනිසුන්ට පිහිට වෙන්ඩ බලපන්. අඩුම ගානේ උඹ ඔය බඩගින්නේ ඉන්න ළමයෙකුට වත් බඩගිනිද කියලා වත්...
  16. Srilankan1

    නිදහස් රටක අපේ ජනපති

    ඕවට විතරද බන් නිදහස කියල කියන්නේ?:shocked::rofl::P
  17. Srilankan1

    නිදහස් රටක අපේ ජනපති

    කොඩි එල්ලුවට, ජාතික ගීය කොච්චර ගායනා කරත් වැඩක් නෑ තමන්ගේ රට ගැන හැඟීමක් නැතුව වැඩ කරනවා නං. හැම මිනිහෙකුටම නිදහසේ වැඩක් කරගන්ඩ පුළුවන් නං එක තමයි නියම නිදහස කියන්නේ. අන්න එදාට අපි සමරමු. දැන් තියෙන්නේ මහින්ද රජ තුමාගේ නිදහස. ලංකාවේ මිනිසුන්ගේ නිදහසක් නෙමේ.
  18. Srilankan1

    ඊ නිව්ස් කාමරෙන් සොයා ගනීඊ නිව්ස් කාමරෙන&#3530

    හා හා හා. හැම දාම මේකා ජනතාව වෙනුවෙන් ගු නානවා. අනේ අපි නොදන්න මහින්ද අබේසුන්දර. ඕකගේ කිසිම සුන්දරයක් නෑ. ඕකත් එකයි අර සුධර්මනුත් එකයි. ITN එකේ කෙල්ලොන්ට ඉන්ඩ දෙන්නෙම නෑ. උන්ද මේ මහා ලොකු සදාචාරේ කතාකරන්නේ? උන්ගේම කාමර වල තියන ඒවා තමයි ඔය. :lol::lol::lol::lol: මාරු ගින්නක්නේ බන්. condom , ජංගි...
  19. Srilankan1

    ෆොන්සේකා හිටියත් නැතත් යුද්ධය දිනනවා

    වින්ඩෝෂ්8 :lol::lol::lol::lol::lol:
  20. Srilankan1

    ෆොන්සේකා හිටියත් නැතත් යුද්ධය දිනනවා

    ඇත්ත කතාව. කෝ දැන් ඔය ඔඩොක්කුවේ තියාගෙන ඉන්න කොටින්ට යුද අපරාද නඩු? කෝ මුන් එකෙක් වත් උන් ගැන කතාවක් වත් කරන්නේ නැනේ. :no::dull::(:frown:

    No contents