"කාලය","අවකාශය" ගැන කිසිවක් දේවවාදී ආගමක කියවෙන්නේ නැත. කිසිදු දේවවාදී ආගමික ග්‍රන්ථයක කාලය ගැන සදහන් නෙවේ.:no:
creation of universe (දෙවියන් විසින් හෝ විද්‍යාවේ සදහන් වෙන ලෙස) කියන්නේ ක්‍රියාවලියක්, ක්‍රියාවලියක් සිදුවෙන්නේ කාලය තුල. කාලයක් නොමැතිව ක්‍රියාවලියක් සිදුවෙන් නෑ. කාලය කියා දෙයක්...