ඉස්සර බුද්ධාගමට අරකද මේකද කියපු අය හෝ ගාලා හිටියා..මේ වගේ ත්‍රෙඩ් එකක් කරුණු සහිතව විස්තර කරලා දැම්මම එහෙම කියපු අය බෙහෙතකටවත් හොයාගන්න නෑ..:rofl:
පස්සේ ඒවි "සයිට්" එකේ බුද්ධාගම විවේචනය කරලා අලුත් ආටිකල් එකක් දැම්මම ඒකෙන් කෑල්ලකුත් උස්සගෙන..අර ඊයෙත් එක්කෙනෙක් ආවේ එහෙම..හික්ස්