මටත් ඉස්සර O/L කාලේ ඔය ලෙඩේ තිබුනා. කථා කර ගන්න බෑ, තොල කට වේලෙනවා දිව ගිලෙන්න එනවා, වචන එන්නේ නෑ..... :lol: කොහොම කොහොම හරි campus ගියාට පස්සේ තමයි ඕක හරි ගියේ.සමාජ ආශ්රය වැඩි උනා. පස්සේ ජොබ් එකට ගියාට පස්සේ තවත් ලැජ්ජා බය නැති උනා.දැන් නම් මගදි කෙල්ලෙක් දැක්කත් වල්කමට නෙමෙයි genuine talk...