ඔව්!
ඔව්! බං.:love::love::love::love:
මේක අහන්න අවශ්‍ය දෙයක් නෙවෙයි.
එකම ගහේ ඉදුනු ගෙඩියි...:P
අමු ගෙඩියි,වවුල්ලු කාපු ගෙඩියි,කුණු වෙලා බෙරි වෙච්ච ගෙඩියි
තියෙනවා වගෙ.....:dull:
ලංකාවෙත් එක මෝල්ඩ් වලින් එලියට පැන්න උන් ඉන්නවනේ.
අම්මට කොයි දරුවත් එකයි වගේ
අපෙ ලක් මෑණියන්ටත් ඔක්කොම දරුවො...