මචන්. එහෙම කරා කියලා උන් මරපු මිනිසුන්ගේ පවුල් වලට කවුද වග කියන්නේ? අඩුම ගානේ ඒ පවුල් වලින් සමාව අරගෙන වන්දියක් වත් දුන්නද කරුණා? නැනේ? එකට දැන් ඔය ෆුල් සුට් ගැහැවුආට මිනි මරපු පාපෙන් කවදාවත් උට ගැලවෙන්ඩ බෑ. දැන් අපේ ආණ්ඩුව මැති ඇමති කම් දෙන්නේ මොන එහෙකටද? කෝ මුන්ට යුද අපරාද නඩුවක්වත්? ඔය ලඟදි...