1. C h o p p e

    MACHAN BIG HELP !!!

    පව් වැඩ කරන්න එපා. කසාද බඳින්න කියහන්
  2. C h o p p e

    සුන්දර නුවරඑලිය

    ela ela. rep+++
  3. C h o p p e

    ආදරේ_සහ_බූට්

    "ආදරේ කෙරුව කෙනෙක් නම් එයා කවදාවත් ඔයාලට ඔහොම විඳවන්න දෙන්නෙ නෑ.. ආදරේ කරන කෙනෙක්ට තමන්ගෙ පෙම්වතියට හෝ පෙම්වතාට බූට් එකක් දෙන්නත් බෑ, එහෙම බූට් එකක් ලැබුණොත් එතන ආදරයක් තිබිලා නැහැ.. " :(
  4. C h o p p e

    10 best smartphones in 2013

    me thread eka nisaaama mama eye godak video reviews baluwa. mmm LG G2 eka godak durata hondai thama. screen quality eken S4 eke colors chuttak bright wadii wage. monawa unath G2 eka patta 4n eka.
  5. C h o p p e

    තායිලන්තේ

    කවදා අපේ මිනිස්සුන්ට කොන්දක් ලැබෙයිදො මන්දා..
  6. C h o p p e

    ***ELaKiRi BaR ***

    ගල් බොන්න බෑ
  7. C h o p p e

    remix songs

    virtual DJ or sony acid pro.
  8. C h o p p e

    ආදරේ_සහ_බූට්

    සහතික ඇත්ත.. අද කාලේ කෙල්ලෙක් බලන්නේ ඔන්න ඔය දේවල් පමණයි. මුලදි පොඩි පොඩි සීනී බෝල affair තිබුනට බඳින්නේ ඔන්න ඔය කාරණා ගොඩක් දුරට සම්පූර්ණ කොල්ලෙක්.එතනදි කොල්ලා ලස්සනද සුදුද කැතද පෙනුමද එවුවා වැඩක් නෑ කෙල්ලොන්ට. :D
  9. C h o p p e

    කිරිපිටි!හෙන ගහනවා!!!

    කමක් නැ බන් යුද්දෙ දින්නනෙ.චුට්ටක් පටි තද කර ගමු.!
  10. C h o p p e

    machan me perfume spray eka ebay eke nadda??

    godak perfume shops wala oka thiyenawa ban
  11. C h o p p e

    ada idan math thanikadai :-(

    අද කාලේ ගොඩක් කෙල්ලෙක් ආදරේ කරන්නේ කොල්ලෙකුගේ සාර්ථකත්වය, බලය, සල්ලි වලට.ඉස්සර තමයි ලුණුයි බතුයි කාලා ඉමුකෝ රත්තරන් කිව්වේ.දැන් ඒක වෙනස්.
  12. C h o p p e

    |~ Lovers Avenue V ~|

    අද උදේ ඉඳන් ගැහිල්ලක් තියෙන්නේ..... අපි යනූ. හවසට කකුල් 4න් එන්නාම්. ;)
  13. C h o p p e

    |~ Lovers Avenue V ~|

    අඩියක් ගහමුද?
  14. C h o p p e

    IDM 7.1 Full. No crack..

    ම්ම්ම්... virus giyada nadda kiyala hariyatama kiyanna baha.virus guard eka update karala thiya ganin. full scan ekak daapan. oya wage softwares eka paarata danna epa ban. poddak hoayala balala daapan.

    No contents