ආදරේ_සහ_බූට්

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
සහතික ඇත්ත.. අද කාලේ කෙල්ලෙක් බලන්නේ ඔන්න ඔය දේවල් පමණයි. මුලදි පොඩි පොඩි සීනී බෝල affair තිබුනට බඳින්නේ ඔන්න ඔය කාරණා ගොඩක් දුරට සම්පූර්ණ කොල්ලෙක්.එතනදි කොල්ලා ලස්සනද සුදුද කැතද පෙනුමද එවුවා වැඩක් නෑ කෙල්ලොන්ට. :D

අනිවාරෙන් මචන්..
 
redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
මචන්, මම නම් අත්තටම කෙල්ලො කියන සුබ්ජෙට් එකෙ ඉන්න එකෙක් නෙවේ. එත් මට උනු දෙයින් පස්සෙ මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. කෙල්ලෙක් තෙරුම් ගන්න එක පට්ට අමරු වෑඩක් බන්.කෙල්ලෙක්ට වෙනස් වෙන්න යන්නෙ පොඩි වෙලවක් විතරඉ. එත් රත්තරන් කෙල්ලොත් ඉන්නව...අපි දනගන්න ඔනෙ සතා මොකාද කියලා. මම දන්නෙ නෑ මචන් උබෙ වයස කියද කියලා..එත් මෙකත් කියන්නම්. හොන්ද කෙල්ලෙක් හොයන්නෙ

1. සාර්තක කොල්ලෙක්
2. ඉගෙනගත්ත කොල්ලෙක්
3. සල්ලි තියෙන කොල්ලෙක්..

ඉතින් මචන් හොන්ද කෙල්ලෙක් ලබන්න අපි ජිවිතේ හොන්ද තෑනකට යන්න ඔනෙ නෙද?

මම නම් ඉගෙන ගත්තෙ ඔන්න ඔය ටික...

mata tama 20i. ade bn mona unada manda bn. mama me sare univercity select . eki widdayapita. mokata mata boot eka tibbada manda bn.
 
DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
mata tama 20i. ade bn mona unada manda bn. mama me sare univercity select . eki widdayapita. mokata mata boot eka tibbada manda bn.

මම ඉසල්ලා කිව්ව වගෙ කෙල්ලො කියන්නෙ මාරම සුබ්ජ්ට් එකක්..
ඔක වඩිය හිතන්න එපා බන්..හෑමතිස්සෙම යලුවො එක්ක ඉන්දපන්. එකිට කවදහරි පෙන්නපන් එකි මිස් කරගත්තු චාන්ස් එක මොකක්ද කියලා.

When they know that you are doing well without them, thats where they need you back
 
redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
මම ඉසල්ලා කිව්ව වගෙ කෙල්ලො කියන්නෙ මාරම සුබ්ජ්ට් එකක්..
ඔක වඩිය හිතන්න එපා බන්..හෑමතිස්සෙම යලුවො එක්ක ඉන්දපන්. එකිට කවදහරි පෙන්නපන් එකි මිස් කරගත්තු චාන්ස් එක මොකක්ද කියලා.

When they know that you are doing well without them, thats where they need you back

aye nam mage ballatawat eki epa. 1st lv 1st boot. 2 years bn dan. mage life eke karanna hithan hitapu serama aul una wage bn.
 
Shan Alex

Member
Nov 29, 2013
207
25
0
Colombo
Deyak therum ganna haondama widha thama eka try karala wardina eka n eke watinakama therum yanneth eka waradumama thamai. Man hiththanne eka ona dekata adala sathyak :)
 
DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
aye nam mage ballatawat eki epa. 1st lv 1st boot. 2 years bn dan. mage life eke karanna hithan hitapu serama aul una wage bn.

ඔව්..ඒය මොනා කියාගෙන ආවත් අයෙත් නම් බාරගන්න එපා...එක පාරක් වෙනස් උන එකෙනෙක්ට දෙවෙනි පාර වෙනස් වෙනවා කියන එක සිම්ප්ල්
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
බෑදීම් ඈතිකරගන්නවානම් දුක බලාපොරොත්තු වෙන්න ඕන.
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    "ආදරේ කෙරුව කෙනෙක් නම් එයා කවදාවත් ඔයාලට ඔහොම විඳවන්න දෙන්නෙ නෑ.. ආදරේ කරන කෙනෙක්ට තමන්ගෙ පෙම්වතියට හෝ පෙම්වතාට බූට් එකක් දෙන්නත් බෑ, එහෙම බූට් එකක් ලැබුණොත් එතන ආදරයක් තිබිලා නැහැ.. " :(